AUG
06
නෝර්වේ පරාජය කළ ජපානය

කාන්තා පාපන්දු ලෝක කුසලානයේ 16 දෙනාගේ වටයේ තරඟයකදී නෝර්වේ පිල 3ට 1ක් ලෙස පරාජය කිරීමට ජපානය සමත් විය.
ඒ අනුව 2015 වසරෙන් පසු පළමු වරට ජපාන කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට නියමිතයි.
ශ්‍රේණිගත කිරීම්වල 11 වැනි ස්ථානයේ පසුවන ජපානය මීළඟට ස්වීඩනය සහ එක්සත් ජනපදය සමඟ තරඟ කරයි.
448 Views
Comments