හන්යු යූසුරු විවාහය නිවේදනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

හන්යු යූසුරු විවාහය නිවේදනය කරයි

හන්යු යූසුරු විවාහය නිවේදනය කරයි

ජපාන ෆිගර් ස්කේටිං ක්‍රීඩක හන්යු යූසුරු සිය විවාහය නිවේදනය කර තිබේ.

 

දෙවතාවක් ඔලිම්පික් ශූරයා වූ ඔහු සිය නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ මෙම පුවත හෙළි කළේය.

 

ඊයේ (04) ඔහුගේ රසිකයින් අමතමින් සටහනක් තබමින් ඔහු කියා සිටියේ තමා විවාහ වීමට තීරණය කර ඇති බවයි.

 

කෙසේවෙතත් ඔහුගේ සහකරු කවුදැයි පවසා නැත. 

 

 

views

378 Views

Comments

arrow-up