2023 වසරේ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය සම්මානය ලාංකිකයකුට

ජපානයේ ඉහළ පෙළේ විශ්ව විද්‍යාලයක ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස සේවය කොට කීර්තිමත් නාමයක් හිමි කරගත් දැනට ලංකාවේ පිහිටුවා ඇති දකුණු ආසියාවේ එකම ජපන් අන්තර්ජාතික සරසවිය වන LNBTI ආයතනයේ උපකුලපති ධූරය හොබවන මහාචාර්ය ආනන්ද කුමාර මහතාට ජපානයේ ඉතා ඉහළ පිළිගැනීමක් සහිත විදේශ කටයුතු අමාත්‍ය සම්මානය හිමි වී තිබේ.
ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් හිමි කර දෙමින් ඒ මහතා ලබා ගත් මෙම ජයග්‍රහණය පිළිබඳව අප හදවතින්ම සතුටු වන අතර අප රට වෙනුවෙන් තවදුරටත් මෙවැනි වැඩසටහන් ඉදිරියට රැගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා යි ආයුබෝ අපි සුභ පතන්නෙමු.
2738 Views
Comments