ඉබරාකි ප්‍රාන්තයේ වෙරළ තීරයට ආසන්නයේ භූකම්පනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
22

ඉබරාකි ප්‍රාන්තයේ වෙරළ තීරයට ආසන්නයේ භූකම්පනයක්

ඉබරාකි ප්‍රාන්තයේ වෙරළ තීරයට ආසන්නයේ භූකම්පනයක්

අද (22) පෙරවරු 10.52 ට පමණ ඉබරාකි ප්‍රාන්තයේ වෙරළ තීරයට ආසන්නයේ භූකම්පනයක් හටගෙන තිබේ.

 

ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව සුනාමි තර්ජනයක් නොමැත. 

 

භූ කම්පන තීව්‍රතාවය 4.8 ලෙස ඇස්තමේන්තු කර ඇත.

 

views

300 Views

Comments

arrow-up