කගෝෂිමෝ පෙර පාසල 2024 සඳහා නවක සිසුන් බඳවා ගැනේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
16

කගෝෂිමෝ පෙර පාසල 2024 සඳහා නවක සිසුන් බඳවා ගැනේ

කගෝෂිමෝ පෙර පාසල 2024 සඳහා නවක සිසුන් බඳවා ගැනේ

කගෝෂිමෝ පෙර පාසල, ජපානයේ පූර්ණ මගපෙන්වීම හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ශාඛා ජාලයක් වන අතර, මහනුවර ප්‍රදේශය ආවරණය කරමින් කුණ්ඩසාලේ හා කටුගස්තොට පවත්වාගෙන යයි.

 

මෙම ආයතනය ශිෂ්‍ය ක්‍රියාකාරකම් හා නිර්මාණකරණය තුළින් විවිධ වූ වැඩසටහන් ඇතුලත් වාර්ෂික අධ්‍යාපන සැලැස්මක් යටතේ සිංහල සහ ඉංග්‍රීසි භාෂා මාධ්‍ය ප්‍රධාන කොටගෙන අමතර මාධ්‍යක් ලෙස ජපන් භාෂා ඉගැන්වීමක්ද සමග ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ නැවුම් මානයක් සොයා අනාගත ලෝකයේ සාර්ථක දරු පරපුරක් බිහි කිරිම උදෙසා සෑම විටම කැප වී සිටියි.

 

ඔවුන් ශ්‍රී ලාංකීය ළමා පරපුරේ නෙත් පහන් දල්වන්නට කැප වීමෙන් සහ අධිෂ්ඨානයෙන් කටයුතු කරන ආයතනයකි. 

 

වැඩි විස්තර සඳහා අමතන්න

077 749 5088

views

312 Views

Comments

arrow-up