නිවසක භූගත ටැංකියක තිබී හිස් කබලක් හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

නිවසක භූගත ටැංකියක තිබී හිස් කබලක් හමුවේ

නිවසක භූගත ටැංකියක තිබී හිස් කබලක් හමුවේ

ඕසකා ප්‍රාන්තයේ Kadoma නගරයේ Ueshima-cho හි තෙමහල් නිවසක භූගත ටැංකියක තිබී මිනිස් ඇටසැකිලි සහ හිස් කබලක් සොයා ගන්නා ලදී.  

 

පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්කරුවන් නිවැසියාගේ ඉල්ලීම පරිදි ටැංකිය පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී ටැංකියට යන මෑන්හෝල් ආවරණය විවෘත කළ විට එහි ඇතුළත තිබී හිස් කබල හමුවී තිබේ.

 

මෑන්හෝල් එක පිටතින් අගුළු දමා තිබූ බව කොන්ත්‍රාත්කරුවන් පොලිසිය හමුවේ පවසා ඇත.

 

views

222 Views

Comments

arrow-up