පර්යේෂණ අරමුදල් අනිසි ලෙස භාවිතා කළ මහාචාර්යවරයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

පර්යේෂණ අරමුදල් අනිසි ලෙස භාවිතා කළ මහාචාර්යවරයාට වැඩ වරදී

පර්යේෂණ අරමුදල් අනිසි ලෙස භාවිතා කළ මහාචාර්යවරයාට වැඩ වරදී

අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය විසින් සපයනු ලබන පර්යේෂණ අරමුදල් අනිසි ලෙස භාවිත කිරීම හේතුවෙන් Waseda විශ්වවිද්‍යාලය විසින් 77 හැවිරිදි මහාචාර්යවරයෙකුගේ වැඩ තහනම් කරන ලදී. 

 

Waseda විශ්ව විද්‍යාලයට අනුව 2017 සිට 2019 දක්වා මෙම මහාචාර්යවරයා ඔහුගේ ව්‍යාපාරික චාරිකා සඳහා යෙන් 760,000ක් පමණ නීති විරෝධී ලෙස ලබාගෙන ඇත. 

views

215 Views

Comments

arrow-up