MAR
29
ජපන් නිර්මාණ ප්‍රදර්ශනයක් බ්‍රසීලයේ ඇරඹේ

ජපානයේ සාම්ප්‍රදායික අත්කම් සහ ගෘහ නිර්මාණ සහිත ප්‍රදර්ශනයක් බ්‍රසීලයේ විවෘත කර ඇත.
ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ජපාන රජයේ අනුග්‍රහය ඇති මහජන සම්බන්ධතා මධ්‍යස්ථානයක් වන ජපන් හවුස් සාඕ පවුලෝ විසිනි.
මෙම ප්‍රදර්ශනයේ ලෝක ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුළත් වේ.
292 Views
Comments