JUL
12
පැන්ඩෙකුට තානාපති ධූරයක්

බටහිර ජපානයේ වකායාමා ප්‍රාන්තයේ තේමා උද්‍යානයක සිටින යෝධ පැන්ඩාවෙකු මාර්ග ආරක්ෂණ ව්‍යාපාරයක් සඳහා "තානාපති" ලෙස පත් කර ඇත.
මීට සමගාමීව ශිරාහාමා නගරයේ ඇඩ්වෙන්චර් වර්ල්ඩ් හි උත්සවයක්ද පැවැත්විණි.
දෙහැවිරිදි වියේ පසුවන ෆුහින් නම් මෙම පැන්ඩා තානාපතිවරයා ලෙස තේරී පත්වූයේ පිට පිට දෙවැනි වරටයි.
352 Views
Comments