JUL
05
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීමට සැලැස්මක්

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදීම සදහා එරට සිටින ශ්‍රමිකයින් බදවා ගැනීමේ ආයතන සමග සමීපව කටයුතු කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
ජපානයේ රැකියා සදහා ශ්‍රමිකයින් බදවා ගන්නා අයි.ආර්.ඕ. සංවිධානයේ සභාපති ආචාර්ය Noriaki Suga ඇතුළු නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (04) දිනයේදී අමාත්‍යවරයා හමුවූයේ ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කිරීම පිළිබද අවධානය යොමු කරමිනුයි.
324 Views
Comments