JUN
28
ගොඩනැගිල්ලකට ගිනි තැබීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට

ඊයේ (27) Mie ප්‍රාන්ත පොලිසිය විසින් ගොඩනැගිල්ලකට ගිනි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකපිට 61 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
ඔහු ඊයේ සවස 4.10 ට පමණ Tsu පොලිස් ස්ථානයේ පළමු මහලේ ආලින්දයේ පත්‍රිකා තැබූ රාක්කයට තෙල් දමා ලයිටරයකින් ගිනි තබා ඇති බවට සැක කෙරේ.
පොලිස් නිලධාරියෙක් ගිනි නිවන උපකරණයක් යොදාගනිමින් ගින්න නිවා දැමූ අතර කිසිදු හානියක් සිදුවී නොමැත.
317 Views
Comments