JUN
21
ජපානයේ ගොවිපලවල් කුරුළු උණ වෛරසයෙන් තොර කිරීමට තීරණයක්

කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය ඊයේ (20) නිවේදනය කළේ පසුගිය සරත් සෘතුවේ සිට ජපානයේ දිගින් දිගටම ව්‍යාප්ත වූ කුරුළු උණ රෝගය නිෂ්කාශනය කිරීමට සත්ව සෞඛ්‍ය සඳහා වන ලෝක සංවිධානය (OIE) විසින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
එයින් අදහස් කරන්නේ ගොවිපලවල් වෛරස් වලින් තොරව ඵලදායී ලෙස සකස් කිරීමයි.
මේ අනුව කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය ගොවිපළවල්වල මනා සනීපාරක්ෂාව හා කළමණාකරණය සහතික කරන මෙන් කුකුළු ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
272 Views
Comments