JUL
05
කුමමොටෝ ගංවතුරෙන් මියගිය අය සිහිපත් කරමින් අනුස්මරණ වැඩසටහනක්

නිරිතදිග ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයේ ගම්මානයක ප්‍රාථමික පාසලක ළමුන් වසර තුනකට පෙර කලාපයට බලපෑ මාරාන්තික ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සිහි කරමින් අනුස්මරණ වැඩසටහනක් පවත්වා තිබේ.
2020 ජූලි මාසයේදී වාර්තාගත වර්ෂාපතනයෙන් පසු කුමා ගඟ පිටාර ගැලීමෙන් කුමා ගම්මානයේ පුද්ගලයින් 25 දෙනෙකු මිය ගියේය.
මෙය සිහිපත් කරමින් ඊයේ (04) උදේ 8.30 ට වටරි ප්‍රාථමික පාසලේ ළමුන් නිහඬ යාච්ඤාවක් කළහ.
370 Views
Comments