කොරෝනා එන්නත ගැනීමෙන් පසු 14 හැවිරිදි සිසුවියක් මරුට

කොරෝනා එන්නත ලබාදීමෙන් පසු වයස අවුරුදු 14 ක කනිෂ්ඨ උසස් පාසල් ශිෂ්‍යාවක් මියගොස් තිබේ.
ඇය ෆයිසර් එන්නතෙහි තුන්වන මාත්‍රාව ලබාගත් පසු උණ වැළඳී ඇත.
පසුව හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් කළ ඇය මිය ගිය බව ප්‍රකාශ කර ඇත.
ඇයගේ මරණයට හේතුව අරිතිමියාව සහ මයෝකාඩයිටිස් නිසා ඇති වූ හෘදයාබාධයයි.
අධිකරණ මරණ පරීක්ෂණයක් පැවැත්වූ Tokushima විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුව වෛද්‍ය සඟරාවක ලිපියක් ප්‍රකාශයට පත් කළේ මරණය එන්නත් සම්බන්ධ මරණයක් බවයි.
366 Views
Comments