JUL
22
පෙර පාසල් දරුවෙක් අමතකව බසයේ දමා යයි

සයිටම් ප්‍රාන්තයේ ටොකොරොසාවා නගරයේ කිටානෝ හි පිහිටි පෙර පාසලක ෂටල් බසයේ පිරිමි ළමයෙකු දමා ගොස් ඇති බව මේ මස 14 වැනි දින උදෑසන දැනගන්නට ලැබිණි.
14 වැනිදා පෙරවරු 8.40 ට පමණ ළමුන් 25 දෙනකු සමග බසය ළදරු පාසලට පැමිණි අතර රියැදුරු සහ සේවක සේවිකාවක් සියලු දරුවන් බස්සවා ඇති නමුත් පිටුපස නිදා සිටි පිරිමි ළමයා බැස්සවීමට අමතකව ඇත.
කෙසේවෙතත් පසුව ඔහුව සොයාගෙන ඇති අතර ඔහුගේ සෞඛ්‍යයට හානියක් සිදුවී නැහැ.
299 Views
Comments