Saitama ප්‍රාන්තයේ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

Saitama ප්‍රාන්තයේ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Saitama ප්‍රාන්තයේ ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (24) අලුයම 4.35 ට පමණ Saitama ප්‍රාන්තයේ Kaneo හි Yorii Town හි ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

 

ගොඩනැගිල්ල ගිනිගෙන විනාශ වී ඇති අතර එහි ගබඩා කාමරයේ තිබී එක් පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත.

 

ගින්නට හේතුව සොයා Yorii පොලිස් ස්ථානය පරීක්ෂණ පවත්වයි.

 

views

286 Views

Comments

arrow-up