ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (18) නව කොරෝනා රෝගීන් 11,901ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,696ක් වාර්තා විය.

 

දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 55ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 27 කි.

views

257 Views

Comments

arrow-up