ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (11) නව කොරෝනා රෝගීන් 9,940 ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,490 ක් වාර්තා විය.

 

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 3 ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 22 කි.

 

views

250 Views

Comments

arrow-up