Higashi-Koganei දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

Higashi-Koganei දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

Higashi-Koganei දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

අද (14) අලුයම 12.14 ට පමණ JR Chuo Line හි Higashi-Koganei දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදු විය.

 

මේ හේතුවෙන් තෝකියෝ සහ ටකාඕ දුම්රිය ස්ථාන අතර වේගවත් දුම්රිය සේවාව අත්හිටුවන ලදී.

 

කෙසේනමුත් අලුයම 1.24 ට පමණ ගමනාගමන කටයුතු නැවත ආරම්භ විය.

 

views

264 Views

Comments

arrow-up