"Nana-chan" ට වසර 50යි!
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

"Nana-chan" ට වසර 50යි!

"Nana-chan" ට වසර 50යි!

Nagoya දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති දැවැන්ත mannequin "Nana-chan" පිළිමය මෙම මස 28 වන දින 50 වන උපන් දිනය සමරයි.

 

ඇයගේ පිළිමය නගෝයාහි සංකේතයක් බවට පත්ව ඇත. 

 

ඒ අනුව ඇයව විශේෂ ඇඳුමකින් සරසා මෙය සැමරීමට නියමිතයි.

 

Nana-chan ස්ථාපනය කරන ලද්දේ 1973 අප්‍රේල් 28 වන දින Meitetsu දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල විවෘත කිරීමේ පළමු සංවත්සරය සැමරීම සඳහා ය.  

 

views

230 Views

Comments

arrow-up