පෙම්වතිය ඝාතනය කළ පෙම්වතා අත්අඩංගුවට

අද (10) ඕසකා ප්‍රාන්ත පොලිසියේ ඉසුමිසානෝ පොලිස් ස්ථානය විසින් එම ප්‍රාන්තයේම ස්වයං රැකියාවක නියුතු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු සිය පෙම්වතියට පහර දී ඝාතනය කළ බවට සැක කෙරේ.
මොහු 08 වැනිදා රාත්‍රී 11.00 ත් - 12.00 ත් අතර කාලය තුළ මෙම කාන්තාවගේ මුහුණට පහර දී ඇති අතර ඉන්පසු නිවසින් පිටතට ගොස් 09 වැනිදා සවස නිවසට පැමිණි විට ඇඳ මත වැටී සිටින කාන්තාව දැක 119 ට කතා කර තිබේ.
නව යොවුන් වියේ පසුවන බව විශ්වාස කරන මෙම කාන්තාවගේ මුහුණේ, උදරයේ සහ අත්වල පහර කෑ සලකුණු තිබී ඇත.
274 Views
Comments