MAY
03
Honjo නගරය සරසන විස්ටීරියා මල්

Honjo නගරයේ ප්‍රධාන ශාලාව ඉදිරිපිට වසර 650 කට වඩා පැරණි යැයි ගණන් බලා ඇති දම් පැහැති විස්ටීරියා ගසක මල් පිපී ඇත.
ඒවා මේ මස 7 වැනිදා පමණ වනතුරු පවතිනු ඇතැයි විශ්වාස කෙරේ.
මෙම ප්‍රදේශයේ උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා විවෘතව පවතී. කනිෂ්ඨ උසස් පාසල් සිසුන් සහ ඊට වැඩි අය සඳහා ඇතුළත් වීමේ ගාස්තුව යෙන් 300-500 කි.
293 Views
Comments