APR
26
Nikon ඇමරිකාවේ නව මූලස්ථානයක් අරඹයි

ජපානයේ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ලෝහ ත්‍රිමාණ සැකසුම් ව්‍යාපාරය අධීක්ෂණය කිරීම සඳහා ඇමරිකාවේ කැලිෆෝනියාවේ නව සමාගමක් ස්ථාපිත කර ඇති බව Nikon සංස්ථාව අද (26) නිවේදනය කළේය.
Nikon ව්‍යාපාරික ඒකකයක් සඳහා විදේශ මූලස්ථානයක් ස්ථාපිත කළ පළමු අවස්ථාව මෙයයි.
නව සමාගම ඩොලර් මිලියන 25 ප්‍රාග්ධනීකරණය කරනු ලබන අතර ජූලි මාසයේදී මෙහෙයුම් ආරම්භ කරනු ඇත.
244 Views
Comments