ජපානයේ කොරෝනා වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
20

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයේ කොරෝනා වාර්තාව

ජපානයෙන් ඊයේ (19) නව කොරෝනා රෝගීන් 12,022ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,514ක් වාර්තා විය.

 

දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 62ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 26 කි.

views

258 Views

Comments

arrow-up