APR
13
අද කාලගුණය

අද (13) දවස හිරු සහිත විය හැකි බවත්, රට තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20 දක්වා පහළ යා හැකි බවත්, සවස් කාලයේ හා රාත්‍රි කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 දක්වාද පහළ යා හැකි බවත්, අද උදෑසන රට පුරා වාර්තා වූ අඩුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 13 ක් වන බවත් ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසයි.
එමෙන්ම අද දින වැසි ඇතිවීමේ සම්භාවිතාව 60% කි.
227 Views
Comments