APR
20
ජපානයේ සංචාරකයින් සංඛ්‍යාව ඉහළට

ජපාන ජාතික සංචාරක සංවිධානය ඊයේ (19) වැනිදා නිවේදනය කළේ මාර්තු මාසයේදී ජපානයට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 1,817,500ක් බවයි.
කොරෝනා ව්‍යසනයට පෙර 2019 මාර්තු හා සසඳන විට එය 65.8%කින් ඉහළ යෑමකි.
291 Views
Comments