ව්‍යාජ වෙළඳ ලකුණක් සහිත බෑගයක් විකුණූ වෙළඳසැල් හිමිකරුවෙක් කොටුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
13

ව්‍යාජ වෙළඳ ලකුණක් සහිත බෑගයක් විකුණූ වෙළඳසැල් හිමිකරුවෙක් කොටුවේ

ව්‍යාජ වෙළඳ ලකුණක් සහිත බෑගයක් විකුණූ වෙළඳසැල් හිමිකරුවෙක් කොටුවේ

විලාසිතා භාණ්ඩ අලෙවිසැලක් පවත්වාගෙන යන 61 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සහ එම වෙළඳසැලේම 61 හැවිරිදි සේවිකාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මොවුන් සුප්‍රසිද්ධ සන්නාමයක් වන "ක්‍රිස්ටියන් ඩයර්" හි වෙළඳ ලකුණට සමාන ලාංඡනයක් සහිත ව්‍යාජ බෑගයක් යෙන් 35,000 කට විකුණා තිබේ.

 

කෙසේවෙතත් වෙළඳසැල් හිමිකරු එම චෝදනාව පිළිගෙන ඇති අතර කාන්තාව පවසා ඇත්තේ තමන් විකුණුම් ලිපිකාරියක් බවත් අලෙවියට සම්බන්ධ නැති බවත් ය.

 

views

236 Views

Comments

arrow-up