APR
02
කාන්තාවකට ලිංගික අතවර කළ අයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 20 ක කාන්තාවකගේ මහල් නිවාසයට බලහත්කාරයෙන් ඇතුළු වී ලිංගික අතවර කළ බවට සැකපිට 31 හැවිරිදි පුද්ගලයෙකු ඕසකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය පැවසුවේ සැකකරු සමාගම් සේවකයෙකු වන Hiroki Sakaok නම් අයෙකු බවයි.
කාන්තාවගේ බෙල්ලේ සහ පාදවල තුවාල සිදුව ඇති බව ද පොලිසිය පවසයි.
248 Views
Comments