MAR
26
Yako දුම්රිය ස්ථානයේ මාරක අනතුරක්

ඊයේ (25) රාත්‍රී 11.37ට පමණ JR Nambu දුම්රිය මාර්ගයේ Yako දුම්රිය ස්ථානයේ මාරක අනතුරක් සිදුවී තිබේ.
මේ හේතුවෙන් කවාසාකි සහ ටචිකාවා දුම්රිය ස්ථාන අතර සියලුම මාර්ගවල ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලදී.
265 Views
Comments