පොලිසිය ලුහුබැඳි මෝටර් රථයක් කාන්තාවකගේ ගැටේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

පොලිසිය ලුහුබැඳි මෝටර් රථයක් කාන්තාවකගේ ගැටේ

පොලිසිය ලුහුබැඳි මෝටර් රථයක් කාන්තාවකගේ ගැටේ

ඊයේ (25) සවස 2.55 ට පමණ ඕසකා ප්‍රාන්ත පොලිසියේ සොනෙසාකි පොලිස් ස්ථානයේ පොලිස් මෝටර් රථ විසින් ලුහුබැඳ ගිය මෝටර් රථයක් ඕසකාහි කුරොසාකි-චෝ කිටා-කු හි වීදියක ගමන් කරමින් සිටි කාන්තාවකගේ ගැටී ඇත.  

 

කාන්තාව තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඩොයාමා-චෝ හි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් මෝටර් රථයක් සැක කටයුතු ලෙස ගමන් කළ මෝටර් රථයක් පසුපස ලුහුබඳිමින් සිටින විට මෙම අනතුර සිදුව තිබේ.

views

279 Views

Comments

arrow-up