MAR
26
පොලිස් නිලධාරියෙක් පොලිස් වාහනයකට වෙඩි තබයි

අද (26) අලුයම 12.35ට පමණ Hokkaido Tomari Village හි Hokkaido Electric Power Company Tomari න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයේ දී මුර රාජකාරියේ යෙදී සිටි 20 හැවිරිදි පොලිස් නිලධාරියෙක් පොලිස් වාහනයකට ජීව උණ්ඩයකින් වෙඩි තබා ඇත.
ඔහු පොලිසියට පවසා ඇත්තේ අහම්බෙන් එක් වෙඩිල්ලක් පත්තු වූ බවයි.
පොලිස් වාහනයේ බිම තිබී උණ්ඩය හමුවී ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
228 Views
Comments