ජපන් අධිරාජ්‍යයා Sankyu With නිරික්ෂණයට යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
26

ජපන් අධිරාජ්‍යයා Sankyu With නිරික්ෂණයට යයි

ජපන් අධිරාජ්‍යයා Sankyu With නිරික්ෂණයට යයි

ඊයේ (25) ජපන් අධිරාජ්‍යයා සහ අධිරාජිනිය තෝකියෝ හි Chuo Ward හි පිරිසිදු කිරීමේ සමාගමක් වන Sankyu With වෙත ගියහ. සේවක සේවිකාවන් 91 දෙනකු සිටින එහි 71ක් ආබාධිත තත්වයට පත්ව සිටින අය වේ.

 

ඔවුන් මෙම ආයතනය පිරිසිදු කරමින් කැෆේ එකක් පවත්වාගෙන යයි.  

 

එම ස්ථානයට ගිය අවස්ථාවේදී අධිරාජ්‍යයා විසින් එහි පිරිමි සේවකයෙකු කිරි පෙණ භාවිතයෙන් කැෆේ ලැටේ මත හෘද රටාවක් අඳින ආකාරය නිරීක්ෂණය කළහ.

views

258 Views

Comments

arrow-up