APR
19
අකිට්සු-චෝ හි කුඹුරක තිබී ළදරු මළ සිරුරක් හමුවේ

ඊයේ (18) පෙරවරු 8.25 ට පමණ හිරෝෂිමා ප්‍රාන්තයේ හිගාෂිහිරෝෂිමා නගරයේ අකිට්සු-චෝ හි කුඹුරක තිබී ළදරු මළ සිරුරක් හමුවී තිබේ.
බිළිඳාගේ සිරුර සෙන්ටිමීටර 50 ක් පමණ උසකින් යුක්ත වී ඇති අතර සිරුරේ තුවාල කිසිවක් නොමැති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
268 Views
Comments