කාන්තාවකට පහරදුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

ඔයිටා සිටි ප්‍රදේශයේ තැබෑරුමක් පවත්වාගෙන යන 68 හැවිරිදි කාන්තාවකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී 10.40 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
පොලිසිය පැවසුවේ යසුඕ ඉගුචි නම් අදාල සැකකරු කාන්තාව සමග බහින්බස් වී පසුව ඇයගේ බෙල්ලෙන් අල්ලා ගෙල සිර කිරීමට පටන් ගත් බවයි.
කෙසේවෙතත් අනෙකුත් ගනුදෙනුකරුවන් Iguchi යටත් කරගෙන පොලිසියට අමතා ඇත.
පොලිසිය පැවසුවේ Iguchi චෝදනාව පිළිගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ඔහුගෙන් සහ බාර් හිමිකරුගෙන් ප්‍රශ්න කරන බවයි.
248 Views
Comments