MAY
01
ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කළ ගිනි නිවන භටයෙකුට වැඩ වරදී

Yamagata ප්‍රාන්තයේ Tendo නගරයේ ගිනි නිවන ස්ථානයක සේවය කරන අවුරුදු 20 ක ගිනි නිවන භටයෙකු ජාතික විභාගයට පෙනී සිටින බවට ව්‍යාජ වාර්තාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විනය පියවර ගෙන ඇත.
ජාතික විභාගයට පෙනී සිටීම සඳහා තමා රැකියාවට නොපැමිණෙන බව ගිනි නිවන භටයා මාර්තු මාසයේදී තම ඉහළ නිලධාරීන්ට පැවසුවද ඔහු විභාගයට සහභාගී වී නොමැති බව පසුව හෙළිවී තිබේ
කෙසේවෙතත් ඔහුට විභාගයට පෙනී සිටීමට සුදුසුකම්ද නොතිබුණි.
261 Views
Comments