තෝකියෝ තානාපති කාර්යාලයෙන් පලාගිය ඉන්දුනීසියානු ජාතිකයා හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

තෝකියෝ තානාපති කාර්යාලයෙන් පලාගිය ඉන්දුනීසියානු ජාතිකයා හමුවේ

තෝකියෝ තානාපති කාර්යාලයෙන් පලාගිය ඉන්දුනීසියානු ජාතිකයා හමුවේ

තෝකියෝ තානාපති කාර්යාලයෙන් පලා ගිය වයස අවුරුදු 20 ක ඉන්දුනීසියානු ජාතිකයෙකු ජපානයේ ආගමන සේවා ඒජන්සිය විසින් ඊයේ (30) නගෝයා නගරයේ දී සොයා ගන්නා ලදී.  

 

පසුගිය 28 වැනිදා පලාගිය පුද්ගලයා ඊයේ සවස 3.20 ට පමණ නගෝයා නගරයේ වෙළෙඳසලකදී මෙසේ හමුවී තිබේ.

 

තානාපති කාර්යාලය පැවසුවේ පැන යාමේ සිදුවීම බැරෑරුම් ලෙස සලකන අතර ඒ සඳහා සමාව අයදින බවයි.

 

views

269 Views

Comments

arrow-up