ආබාධිත කාන්තාවකට අතවර කළ උපස්ථායකයා අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

ආබාධිත කාන්තාවකට අතවර කළ උපස්ථායකයා අත්අඩංගුවට

ආබාධිත කාන්තාවකට අතවර කළ උපස්ථායකයා අත්අඩංගුවට

පසුගිය 3 වනදා කොචි ප්‍රාන්ත පොලිසිය විසින් කොචි නගරයේ 54 හැවිරිදි උපස්ථායකයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

 

මොහු ආබාධ සහිත පුද්ගලයින් සිටි නිවහනක නවාතැන් ගෙන සිටි බුද්ධිමය ආබාධ සහිත වයස අවුරුදු 20 ක කාන්තාවකට අතවර කර තිබේ.

 

පසුව මෙම කාන්තාවගේ මව සිද්ධිය පොලිසියට වාර්තා කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

views

251 Views

Comments

arrow-up