JUN
22
අලුත උපන් බිළිඳෙකු ගං ඉවුරක දමා ගිය අයෙක් අත්අඩංගුවට

සයිටමා ප්‍රාන්තයේ යොරි නගරයේ පදිංචි 34 හැවිරිදි වියට්නාම ජාතිකයෙකු ඊයේ (21) අරකාවා ගං ඉවුරේ අලුත උපන් ළදරුවෙකුගේ මළ සිරුරක් අතහැර දමා ගිය බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා බිළිඳු මළ සිරුර ගං ඉවුරේ වළ දමා එම ස්ථානයේ ගල් කිහිපයක් ද තබා ඇත.
බිළිඳා 20 හැවිරිදි ඇගේ බිරිඳ ප්‍රසූත කර ඇති බව අනාවරණය වී තිබේ.
255 Views
Comments