ළදරුවෙකුට හිංස කළ ළදරු පාසල් අධ්‍යක්ෂකවරයෙකුට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
15

ළදරුවෙකුට හිංස කළ ළදරු පාසල් අධ්‍යක්ෂකවරයෙකුට වැඩ වරදී

ළදරුවෙකුට හිංස කළ ළදරු පාසල් අධ්‍යක්ෂකවරයෙකුට වැඩ වරදී

ඔට්සු නගරයේ ළදරු පාසලක අධ්‍යක්ෂකවරයෙකු අවුරුදු 2ක පිරිමි ළමයෙකුට පැය දෙකක පමණ කාලයක් එකදිගට ආහාර ලබාදීමෙන් පීඩාවට පත්කර තිබේ.

 

ඔහු පිරිමි ළමයාට දිවා ආහාරය සඳහා මුහුදු පැලෑටි සහ බර්ඩොක් මුල් ලබා දුන් අතර පැය දෙකක් පමණ පිරිමි ළමයාගේ මුඛය ආහාර වලින් පිරී තිබුණි. 

 

මේ හේතුවෙන් ළමයාට හුස්ම හිරවීමේ අවදානමක් ද මතුවී තිබේ.

 

කෙසේවෙතත් මේ වනවිට ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

views

226 Views

Comments

arrow-up