ළමුන් 20කට ලිංගික අතවර කළ අයෙක්ට වසර 20ක සිර දඬුවමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

ළමුන් 20කට ලිංගික අතවර කළ අයෙක්ට වසර 20ක සිර දඬුවමක්

ළමුන් 20කට ලිංගික අතවර කළ අයෙක්ට වසර 20ක සිර දඬුවමක්

තෝකියෝ මහාධිකරණය විසින් 31 හැවිරිදි Akinori Hashimoto නම් පුද්ගලයෙකුට වසර 20 ක සිර දඬුවම් නියම කර තිබේ.

 

ඒ ළමා නිවාසයක පිරිමි ළමුන් 20 දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි.

 

2015 අගෝස්තු සිට 2020 ජනවාරි දක්වා ගුරුවරයෙක් ලෙස සේවය කළ ඔහු ළමා නිවාසවල වයස අවුරුදු 5 ත් 11ත් අතර පිරිමි ළමයින් 20 ක් සමඟ ලිංගිකව හැසිරී ඇත.  

views

275 Views

Comments

arrow-up