MAR
25
Noshappu Cold Current මින් මැදුරේ සීල් මත්ස්‍ය පැටවෙකු උපත ලබයි

පසුගිය 22 වැනිදා රාත්‍රියේ හොක්කයිඩෝ ප්‍රාන්තයේ Wakkanaiහි Noshappu Cold Current මින් මැදුරේදී සීල් මත්ස්‍ය පැටවෙකු උපත ලබා තිබේ.
පැටවාගේ බර කිලෝග්‍රෑම් 1ක් වූ අතර නාසයේ සිට වලිග වරල දක්වා දිග සෙන්ටිමීටර 80ක් ලෙස වාර්තා වේ.
සත්වෝද්‍යාන භාර නිලධාරිනියක වන ෂිහෝ සුසුකි පැවසුවේ පැටවාට white coat යන නාමය ලබා දී ඇති බවයි.
270 Views
Comments