Tokyu Kabukicho කුළුණ අද විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

Tokyu Kabukicho කුළුණ අද විවෘත කෙරේ

Tokyu Kabukicho කුළුණ අද විවෘත කෙරේ

Tokyu Kabukicho කුළුණ අද (07) කබුකිචෝ දිස්ත්‍රික්කයේදී විවෘත කිරීමට නියමිතය.  

 

මෙය ජපානයේ විශාලතම විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස හැඳින්වේ.

 

Tokyu සමූහය විසින් 2019 දී මීටර් 225 ක් උස Tokyu Kabukicho කුළුණ ඉදිකිරීම ආරම්භ කරන ලදී. මෙම ගොඩනැගිල්ල තට්ටු 48 කින් සහ බිම් මහල පහකින් යුක්ත වේ.  

 

සුපිරි හෝටලයක් ඉහළ මාලයේ පිහිටා ඇති අතර පහළම මාලයේ රාත්‍රී සමාජ ශාලාවක් ඇත.

 

Tokyu සමූහය පවසන්නේ Haneda සහ Narita ගුවන් තොටුපල සමඟ සම්බන්ධ කරන බස් සේවාවක් කුළුණ විවෘත කිරීමට සමගාමීව ක්‍රියාත්මක වන බවයි.

 

views

246 Views

Comments

arrow-up