බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ ගුරුවරයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
07

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ ගුරුවරයාට වැඩ වරදී

බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කළ ගුරුවරයාට වැඩ වරදී

ෂිගා ප්‍රාන්තයේ ඔට්සු හි පොලිසිය විසින් බාලවයස්කාර ගැහැණු ළමයෙකුට ලිංගික අතවර කළ බව කියන 39 හැවිරිදි ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ෂිගා ප්‍රාන්තයේ Kusatsu හි කනිෂ්ඨ උසස් පාසල් ගුරුවරයෙකු වන Kunihiko Sugimoto නම් මොහු වයස අවුරුදු 18 ට අඩු දැරියට දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කිහිප වතාවක්ම ලිංගික අතවර සිදු කළ බවට චෝදනා එල්ල වී ඇත.

 

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සුගිමොටෝ එම චෝදනා පිළිගෙන ඇති බවයි.  

views

252 Views

Comments

arrow-up