MAR
31
අතුරුදන් වූ සකු හමුවේ

ඊයේ (30) පස්වරුවේ අතුරුදන් වූ සකු නම් තුන් හැවිරිදි දරුවා හමුවී අද (31) පෙරවරු 9 ට පමණ තෝකියෝ හි එඩෝගාවා-කු ප්‍රදේශයේ සිටියදී හමුවී තිබේ.
සොයාගන්නා අවස්ථාවේදී ඔහු හෘද පෙනහළු අඩාල වූ තත්ත්වයක සිටි අතර වහාම රෝහලකට ප්‍රවාහනය කරන ලදී.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිසිය විසින් ආරම්භ කර තිබේ.
241 Views
Comments