MAY
10
දිගු නිවාඩු කාලය තුළ සිදුවූ ගුවන් ගමන් පිලිබඳ සංඛ්‍යාලේඛන එළියට

ගුවන් සමාගම් අප්‍රේල් 29 සිට මැයි 7 දක්වා දිගු නිවාඩු කාලය තුළ සිදුවූ ගුවන් ගමන් පිලිබඳ සංඛ්‍යාලේඛන ඊයේ (09) ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව අභ්‍යන්තර මාර්ගවල මගීන් සංඛ්‍යාව All Nippon Airways සඳහා 1,049,674 ක් වූ අතර Japan Airlines සඳහා 929,808 ක් විය.
ජාත්‍යන්තර ගුවන් ගමන් වලදී ANA හි මගීන් 163,486 ක් සිටි අතර එය පෙර වසරට වඩා 2.8 ගුණයකින් වැඩි විය.
එමෙන්ම JAL සතුව මගීන් 151,735 ක් සිටි අතර එය පෙර වසරට වඩා 2.3 ගුණයකින් වැඩි විය.
284 Views
Comments