Enoshima විදුලි දුම්රිය මාර්ගයට මෝටර් රථයක් ඇතුළු වේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

Enoshima විදුලි දුම්රිය මාර්ගයට මෝටර් රථයක් ඇතුළු වේ

Enoshima විදුලි දුම්රිය මාර්ගයට මෝටර් රථයක් ඇතුළු වේ

ඊයේ (04) රාත්‍රී 8.55ට පමණ මෝටර් රථයක් Enoshima විදුලි දුම්රිය මාර්ගයට ඇතුළු වී තිබේ.

 

මේ හේතුවෙන් දුම්රිය මාර්ගයේ ගමනාගමනය කටයුතු අත්හිටුවන ලදී.

 

මෙමගින් විශාල පිරිසක් පීඩාවට පත්විය.

 

views

284 Views

Comments

arrow-up