ජපානයේ අවන්හලක් ආසියාවේ හොඳම අවන්හල් අතරට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
29

ජපානයේ අවන්හලක් ආසියාවේ හොඳම අවන්හල් අතරට

ජපානයේ අවන්හලක් ආසියාවේ හොඳම අවන්හල් අතරට

Sazenkaහි ජපන් සුපවේදියෙකු වන Tomoya Kawada මීට පෙර ජපානයේ වෙනත් කිසිදු ආපනශාලාවකට ලබාගත නොහැකි වූ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

 

ඔහු චීන භාෂාව කතා නොකරන නගරයක ලොව එකම මිචිලින් තරු තුනේ චීන අවන්හල නිර්මාණය කර ඇති අතර ඔහුගේ tokyo අවන්හල ලොව හොඳම චීන අවන්හල් අතරට එක්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

මිචිලින් තරු තුනක් සහිත තවත් චීන අවන්හල් හතක් පමණක් ලෝකයේ ඇති අතර ඒවා හොංකොං, මැකාවෝ, තායිපේ සහ බීජිං හි පිහිටා තිබේ.

 

මෙම තෝකියෝ අවන්හල 2022 වසරේ ආසියාවේ හොඳම අවන්හල් 50 සම්මාන උළෙලේ 11 වැනි හොඳම අවන්හල ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

views

270 Views

Comments

arrow-up