රෝගියෙකුට අතවර කළ වෛද්‍යවරයාට වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
02

රෝගියෙකුට අතවර කළ වෛද්‍යවරයාට වැඩ වරදී

රෝගියෙකුට අතවර කළ වෛද්‍යවරයාට වැඩ වරදී

Kumamoto Prefectural Hospital Bureau විසින් Prefectural Heart Medical Center හි 70 හැවිරිදි වෛද්‍යවරයකු සේවයෙන් පහ කර තිබේ.

 

ඒ කාන්තා රෝගියෙකුට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි.

 

මෙම වෛද්‍යවරයා විසින් අදාල කාන්තා රෝගියා පරීක්ෂා කිරීමේදී කිහිපවරක් අතවරයට ලක් කර ඇත. පසුව කාන්තා රෝගියා මේ බව රෝහලට දන්වා තිබේ.

views

224 Views

Comments

arrow-up