MAY
07
ශිරහමා නිවාඩු නිකේතනයේ වෙරළ තීරය මහජනයාට විවෘත කෙරේ

ගෝල්ඩන් වීක් නිවාඩුව වෙනුවෙන් වකායාමා ප්‍රාන්තයේ ශිරහමා නිවාඩු නිකේතනය එහි සුදු වැලි සහිත වෙරළ විවෘත කර තිබේ.
ආරක්ෂාව පතා යාඥාවක් සහ පීත්ත පටිය කැපීමේ උත්සවයක් පැවැත් වූ අතර පසුව කුඩා දරුවන් හා තරුණයන් මුහුදු වෙරළේ සිත් සේ විනෝද වූහ.
මුහුදු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 21 කි.
ඕසකා ප්‍රාන්තයේ සකායි සිට වෙරළට පැමිණි 15 හැවිරිදි උසස් පාසල් ශිෂ්‍යයෙක් පැවසුවේ ජලය සීතල නමුත් හිරු එළිය ඉතා උණුසුම් බැවින් තමා ගොඩක් විනෝද වන බවයි.
248 Views
Comments