JUL
12
ජපානයේ ශ්‍රී ලංකා සංගමයෙන් ලංකාවේ ළමුන්ට පාසල් උපකරණ

ජපානයේ පැවැත්වුණු ශ්‍රි ලංකා festival උත්සව දෙක මගින් ලැබූ ආදායමෙන් ශ්‍රී ලංකාවේ ළමුන්ට පාසල් උපකරණ ලබා දීමට ශ්‍රි ලංකා සංගමය කටයුතු කර තිබේ.
එහිදී ළමුන් 250 කට පොත් බෙදා දුන් අතර ජපානයේ ශ්‍රි ලංකා සංගමයේ සභාපති Saman Priyankara මහතා මෙන්ම සජීව් රාජපුත්‍ර මහතා ද මේ අවස්ථාව සඳහා එක්විය.
ශ්‍රී ලංකා සංගමය, ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමය සහ ජපානයේ ශ්‍රී ලංකා වාහන අපනයනකරුවන්ගේ සංගමය මෙම සත්කාරය සඳහා මූලිකත්වය දරා තිබේ.
360 Views
Comments